Add CSS based dropdown menu to blogger

NEWS

Showing posts with label Computer වැඩ කිඩ. Show all posts
Showing posts with label Computer වැඩ කිඩ. Show all posts

28 December 2014

ම‍ාගේ අළුත්ම Andoird ඇප් එක

සුභ දවසක් හැමොටම

මාගේ ‍බොලොග් එක ගැන යාවත්කාල කරන ලද නවතම ඇන්ඩොයිඩ් ඇප්ලිකේෂන් එක මෙය ඇන්ඩොරොයිඩ් 2.0 සිට ඉහළ සෑම වර්ශන් එකක් සදහාම භාවිා කළ හැක.

Download APK

 download




Updated on December 27, 2014 | Current App Version 1.0 | Requires Android 2.0 and up


21 May 2012

Computer එකෙ C හරි D drive ඒක හන්ගමු ද??




මුලින්ම Start  ඒකෙන් RUN තෝරන්න.පසුව එහි gpedit.msc ලෙස ටයිප් කොට එන්ටර් ඔබා  Group policy  ලබා ගන්න.

18 May 2012

Face book වැඩ කිඩ...(පාඩම් 2)

1.ෆේස් බුක් ඒකෙ Chat Box එකෙ ඔයාලගෙ photo එක යවමු ද


මෙකට මුලින් ම ඔයාලා පහත තියන LINK ඒකෙන් smileyti කියනWeb site ඒකට ගිහින් ඔයාලා ෆේස් බුක් chat box  ඒකෙ යැවීමට උවමනා කරන photo  ඒක ඒම Web site ඒකෙහි Upload  කියන තැනින් තෝරා දෙන්න. 


පසුව ඒහි පහත ඇති english අකුරු වගයක්  type කිරීමට එයි. එය සිදු කර  Upload කියන තැන clik  කරන්න. photo  එක Upload වීමට සුලු කාලයක් ගත වෙයි. පසුව පහත රූපයෙ පරිදි BOX  ඒකක ඉලක්කම් වලින් සමන්විත Code ඒකක් දිස් වෙයි. එය select කර copy කර ගන්න. දැන් ඒම Code ඒක ෆේස් බුක් chat box හි ටයිප් කරන තැන Paste කරන්න.දැන් එය සාමාන්‍ය පරිදි Enter ඔබා යවන්න. දැන් ඔබෙ යැවූ Code ඒක chat box හි Image ඒකක් ලෙස ඔබෙ මිතුරාට පෙනෙනු ඇත.


අත්හදා බලන්න.Good luck

(paste shortcut key = Ctrl + V)
(Copy shortcut key = Ctrl + C)



2.ෆේස්  බුක්හි chat box ඒකෙ pofile photo ඒක Icon size photo  ඒකක් විදියට පොඩියට යවමු ද






මුලින්ම තමන්ගෙ හරි , යාළුවගෙ Pofile ඒකට ගිහින් ඒකෙ URL එකෙ නැතහොත් web address තීරුවෙ user ID ඒක(පහත රූපයෙ දක්වා ඇත්තෙ මගෙ user ID එකයි. එපරිද්දෙන් ඔබගෙ user ID එකද සොයා ගන්න.)
user ID  එය Copy  කර ගන්න. පසුව ෆේස්  බුක් chat box ඒකෙහි පහත පරිදි ලබා දෙන්න.....

[[ xxxxxxxxxxxxxxx]]

මෙහි xxxxxxxxxxxxxxx වෙනුවට ඔබගෙ user ID ඒක ලබා දෙන්න....

උදාහරණ වශෙයන් මාගෙ [[harsananilantha]]  ලෙස සදහන් කර Enter ඔබා  යවන්න..

(user ID ඒක ඉලක්කම් වලින් හෝ නමකින් තිබිය හැක.)

        -------------------------- මතු සම්බන්ධයි. ---------------------------

Facebook වැඩ කිඩ..(පාඩම් 1)



1.ෆේස් බුක් comment  සහ states  නිල් පාටින් යවමු ද?

මේකනම් පොඩි code ඒකක් පාවිච්චි කරන්න ඕන..
ඔයාලාට යාළුවන්ගේ හරි ඔයාගෙ හරි commnet හරි sates සාමන්‍ය පැහැය අලු පැහැය වන අතර ඔයාලාට අවශ්‍ය‍ය නම් ඒම පැහැය නිල් කර යැවීමෙන් ඔයාලගෙ comment ඒක අනෙක් comment  අතරින් කැපී පෙනීමෙ හැකියාවක් ලබා දිය හැකිය.
එය සිදු කිරීමට මෙම Code ඒක භාවිතා කරන්න......

@@[0:[0:1:xxxxxxxxxxxxxxxxx ]]

මෙහි xxxxxxxxxxxx ඇති   ස්ථානයට ඔබගෙ Type කර commnet හරි sates ඒක ලබා දෙන්න....




















 -------------------------- මතු සම්බන්ධයි. ---------------------------

14 May 2012

සුපිරි web bowsere ගුගල් ක්‍රොම් downlaod කරගමුද?.......



Internet Speed ඒක වැඩ්. ඉක්මනින් වෙබ්පිටු ලෝඩ් වීමට , අඩු කාලයක් වැය වන හා ඇසට ප්‍රිය පෙනුම ඇති, Malware වලින් කොම්පුටර් එක ආරක්ෂා කරන auto update   වි අලුත් security fixes ලබගන්නා googlecrome හා  වෙබ්පිටු බූක්මාර්ක් කිරීමට ඉතා පහසු වෙබ් බව්සරයක් ලෙස නම් කර හැක.

මෙහි ඇති තවත් වැදගත් අගයක් ලෙස Incognito mode පහසුකම පෙන්වා දිය හැක.මෙහිදි ඒක මොහොතෙදි එකම වෙනත් එකවුට් 2 කට ලොග් වීමෙ හැකියාව පවති.

මුලින්ම පහත තියන ලින්ක් ඒක කිලික් කරලා බාගත කර ගන්න.



තවද මෙහි ඇති  The Chrome Web Store පහසුකම මගින් තමන්ට කැමති Themes ඒකක් මගින් වෙබ් බව්සරයට අලුත් මුහුණුවරක් ලබා දීමද,ඒහි ඇති  apps,extensions  මගින් විවිධ කාර්යයන් ගනණාවක් සිදු කර ගත හැකිය.

(උදාහරණ වශයෙන් translation, Singreesi Gmail,facebook ,Googlemap.AdBlock,Youtube වශයෙන් apps,extensions ගණනාවක් පවති.


නැවත අලුත් පාඩමකින් හමු වෙමු.ජය වේවා...........

13 May 2012

හංගමුද Folder අරින්න බැරි වෙන්නම ....

ඔයාලා සාමාන්‍යයෙන් හැන්ගිච්ච(hidden)  Folder එකක් අරින්නෙ මෙ විදියට නෙද?


මුලින් My computer ගිහින් Folder Options  වලView වල Don't 
show hidden files and folders වලන් show hidden files and folders 
වලට මාරු කරලා hide protected Operating System Files එකටත් ටික් එක දිලා Apply, OK දිලා හැන්ගිච්ච Folder open කරනඑකනෙ..............
පහත රූපයෙ විදියට නේද ඔයාලා එක කරන්නෙ










දැන් මෙක කරලා දැකලම අම්මලා තත්තලා පොඩි නංගි මලිලි පවා දන්නවා එක නිසා දැන් එක පරණයි. 

මෙන්න අලුත් කමයක් Folder හන්ගන්න

මෙ ඉහත රූපයෙ වගෙ show hidden files and folders  එකට කෙල පාට  ටික්  එක වැටෙන්නැතුව  හැමදාම Don't show hidden files and folders වලම තියෙන්න හදමුද ? කෙච්චර show hidden files and folders  එකට ටික් එක දිලා Apply, OK දුන්නත් නැවත Auto ටික් එක Don't show hidden files and folders ඇවිත් කවදාවත් හැන්ගිච්ච(hidden) Folder බලන්න බැරි වෙන්න හදමු.

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.