Add CSS based dropdown menu to blogger

NEWS

18 May 2012

Facebook වැඩ කිඩ..(පාඩම් 1)



1.ෆේස් බුක් comment  සහ states  නිල් පාටින් යවමු ද?

මේකනම් පොඩි code ඒකක් පාවිච්චි කරන්න ඕන..
ඔයාලාට යාළුවන්ගේ හරි ඔයාගෙ හරි commnet හරි sates සාමන්‍ය පැහැය අලු පැහැය වන අතර ඔයාලාට අවශ්‍ය‍ය නම් ඒම පැහැය නිල් කර යැවීමෙන් ඔයාලගෙ comment ඒක අනෙක් comment  අතරින් කැපී පෙනීමෙ හැකියාවක් ලබා දිය හැකිය.
එය සිදු කිරීමට මෙම Code ඒක භාවිතා කරන්න......

@@[0:[0:1:xxxxxxxxxxxxxxxxx ]]

මෙහි xxxxxxxxxxxx ඇති   ස්ථානයට ඔබගෙ Type කර commnet හරි sates ඒක ලබා දෙන්න....




















 -------------------------- මතු සම්බන්ධයි. ---------------------------
යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.