Add CSS based dropdown menu to blogger

NEWS

21 May 2012

Computer එකෙ C හරි D drive ඒක හන්ගමු ද??




මුලින්ම Start  ඒකෙන් RUN තෝරන්න.පසුව එහි gpedit.msc ලෙස ටයිප් කොට එන්ටර් ඔබා  Group policy  ලබා ගන්න.



පසුව එහි computer Configuration හා User Configuration යනුවෙන් 2න්  User Configuration තෝරන්න පහත පරිදි යන්න 
User Configuration--Administrative Templates--Windows Components--Windows Explorer

දෑන් Windows Explorer එක උඩ click කරන්න.දැන් ඒහි දකුණු  පැත්තෙ  විවිධ විධාන ඇති box 1ක් මතු වෙයි. ඔබ ඒයින් Hide these specified drives in My Computer ඒක තොරන්න. ඒය උඩ click කර විට නැවත  Box ඒකක් මතු වෙයි. ඒහි සේවාව අක්‍රියව පවති.එනම් not configured ලෙස  පවති. එම නිසා එය enable කර පහත pick one of following combination  වලින් ඔබ කැමති drive  ඒකක් හැන්ගීමට C,D,C and D  හැන්ගිමට හැක. ඔබ D hard drive ඒක හැන්ගිමට බලාපොරොත්තු වන්නෙ නම්  Restrict D drive only ලබා දි appy හා ok ලබා දෙන්න.

දැන් මෙම සියලු windows වසා My computer වෙත ගොස් Refresh   කර බලන්න. දැන් D hard drive නැති  වි ගොස් ඇත.
අත්හදා බලන්න.
නැවත වැඩ කරන විට ඒය ලබා ගැනිමට අවශ්‍ය නම් my computer address bar  ඒකෙ D:  ලබා දි Enter ඔබන්න.

මෙය windows XP,windows 7 සදහා සහාය දක්වයි.


හරි ජය වේවා.ඔයාලා යමක් ඉගෙන ගත්තානම් comment එකක් දලා යන්න අමතක කරන්න එපා.........

1 comment:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.