Add CSS based dropdown menu to blogger

NEWS

18 May 2012

Face book වැඩ කිඩ...(පාඩම් 2)

1.ෆේස් බුක් ඒකෙ Chat Box එකෙ ඔයාලගෙ photo එක යවමු ද


මෙකට මුලින් ම ඔයාලා පහත තියන LINK ඒකෙන් smileyti කියනWeb site ඒකට ගිහින් ඔයාලා ෆේස් බුක් chat box  ඒකෙ යැවීමට උවමනා කරන photo  ඒක ඒම Web site ඒකෙහි Upload  කියන තැනින් තෝරා දෙන්න. 


පසුව ඒහි පහත ඇති english අකුරු වගයක්  type කිරීමට එයි. එය සිදු කර  Upload කියන තැන clik  කරන්න. photo  එක Upload වීමට සුලු කාලයක් ගත වෙයි. පසුව පහත රූපයෙ පරිදි BOX  ඒකක ඉලක්කම් වලින් සමන්විත Code ඒකක් දිස් වෙයි. එය select කර copy කර ගන්න. දැන් ඒම Code ඒක ෆේස් බුක් chat box හි ටයිප් කරන තැන Paste කරන්න.දැන් එය සාමාන්‍ය පරිදි Enter ඔබා යවන්න. දැන් ඔබෙ යැවූ Code ඒක chat box හි Image ඒකක් ලෙස ඔබෙ මිතුරාට පෙනෙනු ඇත.


අත්හදා බලන්න.Good luck

(paste shortcut key = Ctrl + V)
(Copy shortcut key = Ctrl + C)



2.ෆේස්  බුක්හි chat box ඒකෙ pofile photo ඒක Icon size photo  ඒකක් විදියට පොඩියට යවමු ද






මුලින්ම තමන්ගෙ හරි , යාළුවගෙ Pofile ඒකට ගිහින් ඒකෙ URL එකෙ නැතහොත් web address තීරුවෙ user ID ඒක(පහත රූපයෙ දක්වා ඇත්තෙ මගෙ user ID එකයි. එපරිද්දෙන් ඔබගෙ user ID එකද සොයා ගන්න.)
user ID  එය Copy  කර ගන්න. පසුව ෆේස්  බුක් chat box ඒකෙහි පහත පරිදි ලබා දෙන්න.....

[[ xxxxxxxxxxxxxxx]]

මෙහි xxxxxxxxxxxxxxx වෙනුවට ඔබගෙ user ID ඒක ලබා දෙන්න....

උදාහරණ වශෙයන් මාගෙ [[harsananilantha]]  ලෙස සදහන් කර Enter ඔබා  යවන්න..

(user ID ඒක ඉලක්කම් වලින් හෝ නමකින් තිබිය හැක.)

        -------------------------- මතු සම්බන්ධයි. ---------------------------
යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.