Add CSS based dropdown menu to blogger

NEWS

13 May 2012

හංගමුද Folder අරින්න බැරි වෙන්නම ....

ඔයාලා සාමාන්‍යයෙන් හැන්ගිච්ච(hidden)  Folder එකක් අරින්නෙ මෙ විදියට නෙද?


මුලින් My computer ගිහින් Folder Options  වලView වල Don't 
show hidden files and folders වලන් show hidden files and folders 
වලට මාරු කරලා hide protected Operating System Files එකටත් ටික් එක දිලා Apply, OK දිලා හැන්ගිච්ච Folder open කරනඑකනෙ..............
පහත රූපයෙ විදියට නේද ඔයාලා එක කරන්නෙ










දැන් මෙක කරලා දැකලම අම්මලා තත්තලා පොඩි නංගි මලිලි පවා දන්නවා එක නිසා දැන් එක පරණයි. 

මෙන්න අලුත් කමයක් Folder හන්ගන්න

මෙ ඉහත රූපයෙ වගෙ show hidden files and folders  එකට කෙල පාට  ටික්  එක වැටෙන්නැතුව  හැමදාම Don't show hidden files and folders වලම තියෙන්න හදමුද ? කෙච්චර show hidden files and folders  එකට ටික් එක දිලා Apply, OK දුන්නත් නැවත Auto ටික් එක Don't show hidden files and folders ඇවිත් කවදාවත් හැන්ගිච්ච(hidden) Folder බලන්න බැරි වෙන්න හදමු.

මෙක ගෙඩක් අය දන්නවත් ඇති. එත් මගෙ Blog එක බලන අය 
වෙනුවෙන් මන් මෙක කියලා දෙන්නම් Free.........
මම මෙක පියවර වශයෙන් කියලා දෙන්නම්

1.මුලින්ම Start Manu එකෙ Run කියන Program එක තොරා     ගන්න.නැත්නම් Windows kay +R ඔබන්න

2.දැන් Run Box එකෙ regedit කියලා ටයිප් කරලා Ok දෙන්න.

3.දැන් එකෙ පහල තියන පාත් එක දිගෙ යන්න

HKEY_LOCAL_MACHINE‍‍‍‍\SOFTWARE \Microsoft\ Windows\CurrentVersion\Explorer\Advanced\Folder\Hidden\SHOWALL


4.හරි දැන් එතනට ගියානෙ දැන් තමයි හොදම හරිය.lol :)

5..දැන් දකුණු පැත්තෙ BOX එකෙ ඔයාලට පෙනෙයි CheckedValue කියලා නිල් පාට Icon එකක් අැති Raw එකක්.එක Click කරලා open කර ගන්න.

6. එහි ඇත්තෙ 1 කියාය .දැන් ඔයාලා එක 0 කරලා OK දෙන්න.
                             වැඩෙ හරි

දැන් Try කරලා බලන්න අර මුල් කරමයෙන් Hidden Folder අරින්න  බැහැ නෙද?

දැන් ආයෙ Hidden Folder  අරින්න ඔනෙ නම් නැවත අර HKEY_LOCAL_MACHINE‍‍‍‍\SOFTWARE \Microsoft\ Windows\CurrentVersion\Explorer\Advanced\Folder\Hidden\SHOWALL එකෙ CheckedValue අගය 1 ලබා දෙන්න.


හරි ජය වේවා.ඔයාලා යමක් ඉගෙන ගත්තානම් comment එකක් දලා යන්න අමතක කරන්න එපා.......... 


















No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.