Add CSS based dropdown menu to blogger

NEWS

14 May 2012

සුපිරි web bowsere ගුගල් ක්‍රොම් downlaod කරගමුද?.......



Internet Speed ඒක වැඩ්. ඉක්මනින් වෙබ්පිටු ලෝඩ් වීමට , අඩු කාලයක් වැය වන හා ඇසට ප්‍රිය පෙනුම ඇති, Malware වලින් කොම්පුටර් එක ආරක්ෂා කරන auto update   වි අලුත් security fixes ලබගන්නා googlecrome හා  වෙබ්පිටු බූක්මාර්ක් කිරීමට ඉතා පහසු වෙබ් බව්සරයක් ලෙස නම් කර හැක.

මෙහි ඇති තවත් වැදගත් අගයක් ලෙස Incognito mode පහසුකම පෙන්වා දිය හැක.මෙහිදි ඒක මොහොතෙදි එකම වෙනත් එකවුට් 2 කට ලොග් වීමෙ හැකියාව පවති.

මුලින්ම පහත තියන ලින්ක් ඒක කිලික් කරලා බාගත කර ගන්න.



තවද මෙහි ඇති  The Chrome Web Store පහසුකම මගින් තමන්ට කැමති Themes ඒකක් මගින් වෙබ් බව්සරයට අලුත් මුහුණුවරක් ලබා දීමද,ඒහි ඇති  apps,extensions  මගින් විවිධ කාර්යයන් ගනණාවක් සිදු කර ගත හැකිය.

(උදාහරණ වශයෙන් translation, Singreesi Gmail,facebook ,Googlemap.AdBlock,Youtube වශයෙන් apps,extensions ගණනාවක් පවති.


නැවත අලුත් පාඩමකින් හමු වෙමු.ජය වේවා...........

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.