Add CSS based dropdown menu to blogger

NEWS

Showing posts with label Mobile tips. Show all posts
Showing posts with label Mobile tips. Show all posts

28 December 2014

ම‍ාගේ අළුත්ම Andoird ඇප් එක

සුභ දවසක් හැමොටම

මාගේ ‍බොලොග් එක ගැන යාවත්කාල කරන ලද නවතම ඇන්ඩොයිඩ් ඇප්ලිකේෂන් එක මෙය ඇන්ඩොරොයිඩ් 2.0 සිට ඉහළ සෑම වර්ශන් එකක් සදහාම භාවිා කළ හැක.

Download APK

 download




Updated on December 27, 2014 | Current App Version 1.0 | Requires Android 2.0 and up


6 March 2013

Phone එකේ GPRS Settings ඔබම හදාගන්න

ඔබගේ phone එකේ ඉන්ටනෙට් යැමට ඇති වෙබ් බවුසරයට ගොස්  එහි settings වෙත ගොස් Profiles  ඇතුලට ගොස්  Add new  වලින් නව  profile එකක් සාදන්න. එයට පහත සදහන් විස්තර ලබා දෙන්න භාවිතා කරන SIM  වර්ගය අනුව.


Airtel Internet Settings
Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

මීට ආදාලව ඇති Airtel web site එක 

http://airtel.lk/AirtelSL/broadband/configurations.html

__________________________________

                                 

                                  Mobitel Internet Settings




Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.



__________________________________


Dialog Internet Settings


Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
මීට ආදාලව ඇති Dialog web site එක 
__________________________________

Etisalat Internet Settings
Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ web
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

මීට ආදාලව ඇති Etisalat web site එක 

http://www.etisalat.lk/personal/internet/broadband/faqs/#.UTmiltb6U1M

                     __________________________________

Hutch Internet Settings


Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
මීට ආදාලව ඇති Hutch web site එක 

28 July 2009

game code

alien shooter cheat codes
In the shop:
Type cheatm" as a code - Additional 50,000 money.

In game mode:
Type "cheatw" as a code - Get all weapons.
Type "cheath" as a code - Get 1000 hp.
Type "cheate" as a code - Finish level.
Type "cheata" as a code - Additional 1000 ammo.
Type "cheats" as a code - Run faster.
Type "cheatm" as a code - Add 50,000 to your money.

Note: To activate cheat codes you have to type letters on the
keyboard during the game. In Survive mode codes do not work.

Hidden bonuses:
When you play on the first few levels, and you see a crack on the
wall, shoot it. The wall will break open and you will find bonus lives,
money and other items hidden inside.

Game editing cheat:
Edit the "table" file in game folder with an editor.
You can change the money, gun prices etc.. 
යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.