Add CSS based dropdown menu to blogger

NEWS

13 June 2013

Auto CAD (ඔටෝ කැඩ්) සිංහලෙන්

Auto CAD කවුලුව මේ ආකාරයට දිස්වේ.





මෙය Auto CAD පාඩමක් නිසා Menu ආකාරයට පැහැදිලි නොකර පාඩමක් ආකාරයට ඉදිරියට ගෙනයාමට මම බලාපොරොත්තු වෙමි.


Units

Auto CAD මගින් යම් දෙයක් ඇදීමට පෙර අප විසින් අප භාවිතා කරන මිනුම් වර්ගය Auto CAD වෙත ලබාදිය යුතුය.
ඒ සදහා
Format ----> Units ක්ලික් කරන්න

එවිට පහත කවුලුව විවෘත වනු ඇත


මෙහි
Length
Type --------> දිග මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

Angle
Type --------> කෝණ මැනීම පිනිස අප විසින් භාවිතා කරන ඒකක වර්ගය.
Precision ----> අප බලාපොරොත්තු වන නිවැරදි තාවය.

"Drawing units for Design Center blocks
When inserting block into this drawing. Scale them to"

මෙලෙස සදහන් වනතැන
අපි භාවිතා කරන ඒකකයේ මිමි වර්ගයක් යොදන්න.

උදා 
Architectural නම් Feet හෝ inches
Decimal නම් Millimeters හෝ meters

මෙ පිලිබද වැඩි කරුණු ප්‍රමාණයක් ඉදිරි පාඩම් වලින් බලාපොරොත්තු වන්න.
ඇදීමේ විධානයන් සමග ඉදිරි දිනක හමුවෙමු

2 comments:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.