Add CSS based dropdown menu to blogger

NEWS

3 July 2013

කම්බි නාමකරණය හා බර මැනීම..(පාඩම් මාලා 1)

Plan  ඇදිමේදි කම්බි නම් කරන අකාරය





20Y10 -03 -150T

Numbers                                   Top
Top steel                                   Spacing(mm)
Diameter(mm)                          Bar mark

15R12 -02 -350B
Numbers                                    bottom
Round mild steel                       Spacing(mm)
Diameter(mm)                           Bar mark

Top steel                 දගර වානේ
Round mild steel     මෘදු වානේ


කම්බිය මිටරයක බර

Weight of 6mm bar  0.222
Weight of 10mm bar 0.617
Weight of 12mm bar 0.888
Weight of 16mm bar 1.578
·      X  යනු කම්බියෙ විශ්කම්භය නම් ඒහි 1M (මීටරයක) බර මෙම සමීකරණයෙන් සොයා ගත හැක.
උදාහරණ-;



කම්බියක මිටරයක බර දන්නෙ නම් මුළු  කම්බියෙ දිගින් වැඩි කිරිමෙන් කම්බියෙ බර සොයා ගත හැක.

ඊලග පාඩමින් Slab ඒකකට යොදන මුළු විවිධ විශ්කම්භ වලින් යුත් කම්බි වල මුළු බර සොයන ආකාරය විස්තර සහිතව දැන ගත හැකිය.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.