Add CSS based dropdown menu to blogger

NEWS

9 June 2013

මගෙ පළමු සාර්ථක නිවාස සැලැස්ම

මෙය මාගෙ පළමු සාර්ථක නිවාස සැලැස්ම වන අතර මීට කලින් අදින ලද කිසිම සැලැස්මක් සාර්ථක නත්වයෙ උවද ඉදිකිරිමට පත් නෙවුනි.තව ඒවා වාස්තු දෝශ මතද ඉදිකිරිමට නොහැකි විය. නමුත් මෙය මා විසින් මාස 2ක් පමණ වෙහෙසි වාස්තු විද්‍යාට අදාල පොත් පත් කියවා Computer ඒක මගින් Auto cad අධාරයෙන් අදින හැටි youtube මගින් බලා පුහුණු වි මම ඉගෙනුම ලබන civil engineering සහ Daftman දැනුම යෙදා ඇද හසන්ක ගාමිණී නම් අලුතින් යුග දිවියට පත් මාගෙ යහලුවෙකුට Autocad 2009 මගින් ඇද දුන් අතර මේ වන විට දැනට ඒහි අත්තිවාරම් දමා බිත්තිද ඉහලට නංවා ඇත.ඔහු සහ ඔහුගෙ බිරිද ඇතුලු සියළු දෙනාට සහ ගෙය සැදු ප්‍රධාන බාස් ඇතුලු නන් අයුරින් සහයෝගය දි මගෙ අදිෂ්ඨානය දිරි නැන්වු සැමට ගෞරවයක් වශයෙන් මෙම ලිපිය පල කරමි. ස්තුතියි........

 

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.