Register hare
ගෘහ නිර්මාණ,සැලසුම් ඈදිම,කොම්පියුටර් සහ ෆෝන් දැනුම පරිගණක දෑනුම ....My life My style Don't like get lost....
Add CSS based dropdown menu to blogger
NEWS
10 February 2023
11 August 2020
27 July 2020
Free internet in Sri lanka
මුලින්ම http injector අැප් ඒක ලබාගන්න
Full
https://play.google.com/store/apps/details?id=com.evozi.injector&hl=en_US
Lite
https://play.google.com/store/apps/details?id=com.evozi.injector.lite&hl=en_US
https://play.google.com/store/apps/details?id=com.guoshi.httpcanary
https://play.google.com/store/apps/details?id=com.minhui.networkcapture
දෙවනුව VPN ගිනුමක් හදාගැනිම
https://www.tcpvpn.com/

13 February 2020
කාල හෝරා ඝනකය
සුභ දවසක් හැමොටම
පහතින් දැක්වෙනුයේ ඔබට පහසුවෙන් සහ නිවැරදි ලෙස කාල හෝරාවන් හා පංචම කාල හෝරාවන් ගණනය කර ගත හැකි මෙවලමකි.
ඔබට අවශ්‍ය දිනය සහ ස්ථානය තෝරා ගත විට එම දිනට හා ස්ථානයට අදාලව එක් එක් හෝරාවන් හා පංචම කාල හෝරාවන් වගුවෙන් දිස්වේ.
රතු පාටින් සම්මත අශුභ හෝරාද, කොල පාටින් සම්මත ශුභ හෝරාද දැක්වේ. අන් හෝරා මධ්‍යස්තයි.
ඔබට අවශ්‍ය දිනය සහ ස්ථානය තෝරා ගත විට එම දිනට හා ස්ථානයට අදාලව එක් එක් හෝරාවන් හා පංචම කාල හෝරාවන් වගුවෙන් දිස්වේ.
රතු පාටින් සම්මත අශුභ හෝරාද, කොල පාටින් සම්මත ශුභ හෝරාද දැක්වේ. අන් හෝරා මධ්‍යස්තයි.
14 March 2017
How To Cancel All Pending Friends Requests at Once on Facebook
Just go to Facebook.com, Login with your details.
Now go to,
https://m.facebook.com/friends/center/requests/outgoing/#friends_center_main
It will display all your pending sent requests.
Open "Inspect" by Right click on the same page.
Now Go to "console" in top tabs and hit below script.
javascript:var inputs = document.getElementsByClassName('_54k8 _56bs _56bt');
for(var i=0; i
7 October 2016
4 October 2016
ප්‍රධාන දොරටුව ආශ්‍රිතව දෝෂ 18
බ්‍රහ්ම වේද දෝෂ
නිවසේ හරි මැදිaන් දොර තැබීම නිසා නිවැසියන්ගේ කිර්තිය නැතිවීම හා නිවස
අනාරක්ෂිත වේ.
කදිම වේද දෝෂ
නිවස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම ඉතා අසුභ ඵල ගෙන දේ
ජල නිර්ගමන දෝෂ
ප්‍රධාන දොරටුව ඉදිරිපිට වංගුවක් ලෙස ඇලක් හෝ ගගක් වැනි දියපාරක් ගමන් කිරීම නිවසට ධන හානි භව භෝග දේපල හානි සිදුවේ.
දේවතා වේද දෝෂ
දේවතා පිළිම ඉදිරියේ නිවාස පිහිටු වීම නිතර කලබල ඇතිවීමට හා වෙනත් දෝෂ ඇත්විය හැක.
සුසාන වේද දෝෂ
සොහොන් මෘත ශරීරාගාර අසල නිවාස පිහිටා තිබීමද අසුබ ඵල ගෙනන නිවසෙහි ශ්‍රියාව නැතිකරන ආදායම් තත්වය පහල හෙලන දෝෂයකි.
මාර්ග වේද දෝෂ
නිවාස ඉදිරිපිටින් වංගුවක් සහිත මාර්ගයක් ඇත්නම් එය ඉතා අසුභය.
වෘක්ෂාවේද දෝෂ
නිවසෙහි ඉදිරිපස දොර කෙලින්ම විශාල ගසක් තිබීම ද විවිධ බාධක ලදුන්ට අපල ගෙනෙන දෝෂයකි.
කුප වේද දෝෂ
නිවස ඉදිරියේ ම ළිදත් පිහිටා තිබීම ද අසුභ ඵල ගෙන දේ
ස්ථම්භ වේද
නිවස ඉදිරියේ ප්‍රධාන දොර අසල ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම නිසා ආරක්ෂාවට හානි පැමිණේ.
කෝණ වේද දෝෂ
නිවසේ ප්‍රධාන දොර පැත්ත අසලින්ම වෙනත් නිවසක බිත්ති කෝණ වැටීම නිසා මෙම දෝෂය ඇතිවේ.
ද්වාර දෝෂ
නිවසක ප්‍රධාන දොර කෙලින්ම වෙනත් නිවසක දොරක් පිහිටා තිබීම අසුභ ඵල ගෙනෙන්නකි.
නිරස්ථීන දෝෂ
කුකුල් කොටු ගව ගාල් පිහිටා තිබීම අසුභ ඵල ගෙන දේ
මර්මස්ථාන දෝෂ
නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කුණු කසල බැහැර කරන ස්ථාන තිබීම සුදුසු නොවේ.
කුම්භකාර වේද දෝෂ
නිවස ඉදිරියේ ගඩොල් වලං පෝරණු වැනි දෑ තිබීම අසුභය.
රජක වේද දෝෂ
නිවස අසල රෙදි සෝදන ස්ථාන තිබීම සුදුසු නොවේ.
ගණිකා වේද දෝෂ
නිවස ඉදිරිපිට ගණිකා නිවාස වැනි දෑ තිබීම මෙ නම් වේ.
ධග්ධ රේඛ වේද දෝෂ
ධග්ධ රේඛා හෙවත් මරුශුලය ගිණිකතුර හා විථී යන ර්ඛා වලටද වහලේ යට ලීමුදුන් ලී ආදියටද බ්‍රහ්ම පාදය කැපී යන කෝණ වලටද ප්‍රධාන දොරටුව තැබීම දෝෂ සහිත වේ.
රාජ වේද දෝෂ
මැති ඇමති වරු රජයේ නිල නිවාස ආදියට මුහුණට මුහුණ ලා නිවාස පිහිටීම ද දෝෂ සහිතය
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

22 November 2015
මෝහර් වෘත්තයව( Mohr's circle )
මම ඔයාලට අද කියාදෙන්නෙ සිවිල් ඉන්ජිනේරු විද්‍යාවේ වැදගත් පාඩමක් වනව වල මෝහර් වෘත්තයවට අදාල ගණනකි.එය රුප සටහන් සහිතව පැහැදිලි කර ඇත.
මුලිම්ම ස්තුතිය අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ වි්‍යුහ හා න්‍යාය ගුරු පියාණන් ජයතිලක ගුරු මහතාට.
මෙහි දණ්ඩක ඕනෑම හරස්කඩක ප්‍රත්‍යා බල හා වික්‍රියා සෙවිම අරමුණ වේ.
මුලිම්ම මෙයට පැහැදිලි රුප සටහන් ඇද ගත යුතුය.අනතුරුව බල ලකුණු කර ගත යුතුය.
තලයට ලම්බක බල ,තලය දිගේ බල වෙනමද ලකුණුු කර ගත යුතුය.
මෙය 2012 කාර්මික විද්‍යාල අවසාන වි්‍යුහ හා න්‍යාය විභාගයේ ගණනකි.ඊට ආදාල රුප සටහන් පහත වේ.

මෙහි ව්‍යාකෘති බලය තලය මතද , ප්‍රත්‍යා බලය තලයට ලම්බකවද ක්‍රියා කරයි.ව්‍යාකෘති බලය එකම අගයක් ගනි.ප්‍රත්‍යා බලය X දිශාවට එක අගයක්ද Y දිශාවට වෙනත් අගයක්ද ගනි. එය වැදගත් මතක තබා ගත යුතුය.
මුලිමිම සුත්‍රයට ආදාලව කේන්ද්‍රයේ ඛණ්ඩාංක සොයා ගත යුතුය. පසුව අරය සොයා ගත යුතුය.
ඊට පසු වෘත්තය ඇද P හා Q ලක්ෂ වල ඛණ්ඩාංක සොයා ගත යුතුය.එහිද යෙදෙන ව්‍යාකෘති බලය , ප්‍රත්‍යා බලය යෙදෙන දිශාව අනුය ධන හා සෘණ අගය තිරණයව වේ.
පසුව උපරිම ව්‍යාකෘති බලයද ,අවම ව්‍යාකෘති බලයද, උපරිම ප්‍රත්‍යා බලයද ,අවම ප්‍රත්‍යා බලයද සොයා ග හැක.
20 January 2015
විකෝණමාන මැනිම (Theodolite Traversing)
සුභ දවසක් හැමොටම නත්තල් එක්සැම් සේරම ඉවරයි..සතුටුයි
අද මම ඔයාලාට කියා දෙන්නෙ Theodolite Traversing වලදි එනම් විශාල භුමියක බිම්යක හෝ මනින භුමිය මට්ටම් නොවන අවස්ථා වලදි මෙම ක්‍රමය භාවිතා කරයි.
බිම් මැනිමේ ක්‍රම ලෙස දම්වැල් මැනුම,මාලිමා පරික්‍රමණය, විකෝණමාන මැනිම,Total station(TS) ,GPS ලෙස ක්‍රම ඇත.
මෙහිදි මා කියාදෙන්නේ විකෝණමාන මැනිම(Theodolite Traversing)ය.
මෙය සරළ ලෙස මාලිමාවක් මගින් මැනිමේ ක්‍රමයක්ද ඇත.එය මාලිමා පරික්‍රමණය නම් වේ.නමුත් මෙය ඊට වඩා දියුණු ක්‍රමයක් වේ.
2005 සිට 2014 දක්වා හා සැම අවුරුද්දකම වාගේ කර්මික විද්‍යාල වල සිවිල් ඉන්ජිනේරු බිම් මැනිමේ ප්‍රශ්ණ පත්‍රයේ මීට අදාල ගණනක් අන්තර්ගත වේ. 20%ක් ලකුණු ප්‍රමාණයක් ලබා දේ. එම නිසා තියරිය වටහාගෙන ගණන යන රටාව අවබෝධ කර ගැනිමෙන් එම 20%ක ලකුණු ප්‍රමාණය පහසුවෙන් ලබා ගත හැක.
මැනුම් කටයුුතු වලදි කිසියම් ලකෂයක පිහිටිම සලකුණු කර ගැනිම වෙනත් ලක්ෂයකට සාපේකෂව එම ලක්ෂයේ තිරස් හා සිරස් වෙනස් විම ලබා ගත යුතුය. මේ සදහා එම ලක්ෂය හරහා ගමන් කරන රේඛාවකට සාපේක්ෂව කෝණ මැනිය යුතුය.

විකෝණමාන මැනිම
මැනුම් කටයුුතු වලදි කිසියම් ලකෂයක පිහිටිම සලකුණු කර ගැනිම වෙනත් ලක්ෂයකට සාපේකෂව එම ලක්ෂයේ තිරස් හා සිරස් වෙනස් විම ලබා ගත යුතුය. මේ සදහා එම ලක්ෂය හරහා ගමන් කරන රේඛාවකට සාපේක්ෂව කෝණ මැනිය යුතුය.
විකෝණමාන මගින් කෝණ මනින ආකාරය
පළමුව උපකරණය මැනුම් ස්ථානයේ නිවරදව පිහිටුවා මට්ටම් කර පරිමාව බිංදුවේ පිහිටිමට සකසාගත යුතුය.
ඉන්පසුව විකෝණමානයේ දුරේක්ෂය උතුරට හෝ තෝරාගන්නා හෝ රේඛාවේ දිශාවට දිශානති කර ඉහළ කලම්ප නිදහස්(බුරුල්) කරනු ලැබේ.ඉන්පසු දුරේක්ෂය කෝණය මැනිමට අවශ්‍ය ලක්ෂය දෙසට දිශානති කර ඉහළ කලම්ප තද කර එහි සියුම් සීරු මාරුව ඉස්කුරුප්පුව මගින් නිවරදිව ස්ථානගත කළ යුතුය.
ඉන්පසුුව පරිමාණය කියවිමෙන් කෝණය මැන ගත යුුතුය.
අමතර දැනුම
විවෘත පරික්‍රමණ යනු
පරික්‍රමණයක් යනු එකිනෙකට සම්බන්ධිත මැනුම් රේඛා ජාලයකි.විවෘත පරික්‍රමණයක් යනු කිසියම් දන්නා ස්ථානයකින් ආරම්භ වි වෙනත් නොදන්නා ස්ථානයකින් අවසන් වන පරික්‍රමණ වලට වේ.
සංවෘත පරික්‍රමණ යනු
සංවෘත පරික්‍රමණයක් යනු කිසියම් දන්නා ස්ථානයකින් ආරම්භ වි වෙනත් උනිත ම්‍ට්ටම දන්නා ස්ථානයකින් හෝ පටන් ගත් ස්ථානයෙන්ම අවසන් වන පරික්‍රමණ වලට වේ.
2 January 2015
අත්තිවාරම් (Foundation )
සුභ දවසක් හැමොටම
1. තීරු අත්තිවාරම
2. කොට්ට අත්තිවාරම
3. පහුරු අත්තිවාරම
1.1.1 ගඩොල් අත්තිවාරම
සාමන්‍යයෙන් පසේ තෙතමන ප්‍රමාණය අඩු හා අත්තිවාරම් ගැඹුර මට්ටම භුගත ජල මට්ටමට වඩා ඉහලින් පිහිටන භුමි සදහා කුඩා ගොඩනැගිලි ඉදි කිරිමෙදි මෙම ගඩොල් අත්තිවාරම් යොදා ගනු ලැබේ.
1.1.2 විශම කළු ගල් අත්තිවාරම
භුගත ජල මට්ටම පොළව මට්ටම ආසන්නයේ පවතින බොරළු වැනි හෝ මැටි මිශ්‍ර වැලි පසක පොලවක් සදහා මෙම අත්තිවාරම් වර්ගය භාවිතා කරනු ලැබේ.මෙම අත්තිවාරමේ පළල අඩි 1යි අගල් 6 සිට අඩි 2 දක්වා ගත හැකි අතර ගැඹුර ගැඹුර අඩි 1 යි අගල් 6 සිට අඩි 3 දක්වා ගත හැකිය.පාදම මට්ටම් කර ගැනිම සදහා හෝ අත්තිවාරම් අරක්ෂාව සදහා 1:3:6 කොන්ක්‍රිට් එකක් භාවිතා කළ හැකිය.
මෙහි අත්තිවරම් පතුලක් සදහා Screed Concrete එකක් යෙදිමට හේතු වන්නේ
නොගැඹුරු අත්තිවාරම්(Shallow Foundation)
ඉදිකරන ලද අත්තිවාරම පොළව මට්ටමේ සිට ගැඹුර 3m වඩා අඩු වුයේ නම් එම අත්තිවාරම නොගැඹුරු අත්තිවාරමක් ලෙස හැදින්වේ.මෙම අත්තිවාරම සදහා ගඩොල්,ගල්,කෝන්ක්‍රිට් ආදිය යොදා ගනු ලැබේ.බොහොවිට පසේ දාරාගැනිමේ ශක්තිය /හැකියාව වැඩිනම් හා ගොඩනැගිල්ල මගින් පොළව මත ඇතිකරන තෙරපුම අඩුනම් එවැනි පසක ඉදිකිරිම් කටයුතු සදහා නොගැඹුරු අත්තිවාවරම් යොදා ගනු ලැබේ.මෙම නොගැඹුරු අත්තිවාරම් ඉදි කරනු ලබන හැඩය අනුව කොටස් 3කට වර්ග කරනු ලැබේ.1. තීරු අත්තිවාරම
2. කොට්ට අත්තිවාරම
3. පහුරු අත්තිවාරම
1.තිරු අත්තිවාරම (Strip Foundation)
ගොඩනැගිල්ලක බිත්ති දිගේතිරුවක් හෝ පටියක් ආකාරයට ඉදිකරනු ලබන බැවින් මෙම අත්තිවාරම් තිරු අත්තිවාරම් ලෙස හදුන්වනු ලැබේ.ගොඩනැගිල්ලක බර අනුව අත්තිවාරම් මත යෙදෙන බලය සලකා බලා අත්තිවාරම් ඉදිකරනු ලබන ආකාරය කොටස් 2කට වෙන්කළ හැකිය.1.1 වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම (Strip Foundation without Reinforcements)
ගො ඩනැගිල්ල ඉදිකරනු ලබන මුළු භුමය පුරාම ඉසිලිමේ ධාරිතාව එකම අගයක් ගන්නේ නම් වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම එම භුමය සදහා සුදුසු වේ. වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම ඉදිකිරිම් ද්‍රව්‍ය අනුව වර්ග 2කින් දැකිය හැකිය.1.1.1 ගඩොල් අත්තිවාරම
සාමන්‍යයෙන් පසේ තෙතමන ප්‍රමාණය අඩු හා අත්තිවාරම් ගැඹුර මට්ටම භුගත ජල මට්ටමට වඩා ඉහලින් පිහිටන භුමි සදහා කුඩා ගොඩනැගිලි ඉදි කිරිමෙදි මෙම ගඩොල් අත්තිවාරම් යොදා ගනු ලැබේ.
1.1.2 විශම කළු ගල් අත්තිවාරම
භුගත ජල මට්ටම පොළව මට්ටම ආසන්නයේ පවතින බොරළු වැනි හෝ මැටි මිශ්‍ර වැලි පසක පොලවක් සදහා මෙම අත්තිවාරම් වර්ගය භාවිතා කරනු ලැබේ.මෙම අත්තිවාරමේ පළල අඩි 1යි අගල් 6 සිට අඩි 2 දක්වා ගත හැකි අතර ගැඹුර ගැඹුර අඩි 1 යි අගල් 6 සිට අඩි 3 දක්වා ගත හැකිය.පාදම මට්ටම් කර ගැනිම සදහා හෝ අත්තිවාරම් අරක්ෂාව සදහා 1:3:6 කොන්ක්‍රිට් එකක් භාවිතා කළ හැකිය.
1.2 වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම (Strip Foundation with Reinforcements)
මද වශයෙන් ආනත භුමියක හෝ වලවල් ගොඩනැගිලි ආදිය ඇති තැනිතලා නොවන භුමයක ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සිදුවිමෙදි පළමුව එහි භුමය මට්ටම කර ගනු ලැබේ.එලෙස මට්ටම් කරගත් භුමිය ඉසිලිමේ ධාරිතාව තැනින් තැනට වෙනස් වේ.එනම් කැපුනු ස්ථාන වැඩි දාරා ගැනිමේ හැකියාවකුත් ,පිරවුනු ස්ථාන වල අඩු දාරාගැනිමේ හැකියාවකුත් ඇත.එවැනි භුමයක අත්තිවාරම් දැමිම සදහා මෙම වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම ඉතාමත් යොග්‍ය වේ.මිට අමතරව ගෙපල පිරවු භුමයක තනි වහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමෙදි මෙම අත්තිවාරම් වර්ගය වඩාත් සුදුසු වේ.මෙහි අත්තිවරම් පතුලක් සදහා Screed Concrete එකක් යෙදිමට හේතු වන්නේ
- අත්තිවාරම් කානුව මට්ටම් කර ගැනිම සදහා
- අත්තිවාරම් පතුලේ සිටින කෘමිසතුන්ගේ ග්‍රහණයට හසු නොවිම සදහා
- පසේ ඇති ලවණ ගතිය හේතුවෙන් වැරගැන්නුම වලට වෙන හානි වළක්වා ගැනිම සදහා
- අත්තිවාරම් ඉදිකරන ද්‍රව්‍ය සමග පස් මිශ්‍රවිම වලක්වා ගැනිම සදහා
මට්ටම් පොත (survey level book)
සුභ දවසක් හැමොටම
වගුවක් ආකාරයෙන් ක්‍රෙෂත්‍ර නිරික්ෂණ ලියා ගැනිමට භාවිතා කරන පොත මට්ටම් පොත වේ.මෙම ලියා ගැනිම ආකාර කිහිපයකට කළහැකි අතර ප්‍රධාන වශයෙන් ආකාර 2කි.
වගුවක් ආකාරයෙන් ක්‍රෙෂත්‍ර නිරික්ෂණ ලියා ගැනිමට භාවිතා කරන පොත මට්ටම් පොත වේ.මෙම ලියා ගැනිම ආකාර කිහිපයකට කළහැකි අතර ප්‍රධාන වශයෙන් ආකාර 2කි.

1.සමාන්තර රේඛා උස ක්‍රමය හෙවත් උපකරණ උස ක්‍රමය (HOC) Height Of Collimation
මෙම ක්‍රමයේ ගණනය කිරිමේ නිවරදි දැයි පහත පරිදි පරික්ෂාකර ගත හැක.
(මුළු පසු දක්න වල එකතුව) -(මුළු පෙර දක්න වල එකතුව) = (අවසාන ඌනිත මට්ටම) - (මුල් ඌනිත මට්ටම)

2.නැගිම් බැසිම් ක්‍රමය(Rise and fall )
මෙම ක්‍රමයේ ගණනය කිරිමේ නිවරදි දැයි පහත පරිදි පරික්ෂාකර ගත හැක.
(මුළු පසු දක්න වල එකතුව) -(මුළු පෙර දක්න වල එකතුව) = (මුළු නැගිම් වල එකතුව) - (මුළු බැසිම් වල එකතුව)

සැලැබ් එකකට යන අමුද්‍රව්‍ය ප්‍රමාණය හා වියදම
2015ත් උදා වුනා.හැමොටම සුභ අළුත් අවුරුද්දක් වේවා.....

ක්‍රොන්ක්‍රීට් මිශ්‍රණයකින් 1m3 නිපදවා ගැනිමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියෙන්ති,වැලි,මැටල් ප්‍රමාණයන් වෙන වෙනම ගණනය කරන අයුරු අද ඉගෙන ගමු.මෙයින් අවසානයේ ඔබට තාමාගේ නිවසේ ක්‍රොන්කීට් Slab එකක් දැමිමක් වැනි අවස්ථාවකදි එහි (දිග X පළල X උස) මැනිමෙන් අවශ්‍ය ක්‍රොන්ක්‍රීට් අනුපාතය දැන ගැනිමෙන් ඒ සදහා යන අමුද්‍රව්‍ය ප්‍රමාණය හා ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය තිරණය කර ගත හැක.
මෙය සරළව ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය නිසා මම මෙම මුලික 1:2:4(20mm) ක්‍රොන්ක්‍රීට් අනුපාතය යොදා ගනිමු.
මේ සදහා සිමෙන්ති වල ඝනත්වය 1441Kgm-3 ලෙස සලකයි.
සිමෙන්ති බැග් 1ක බර 50Kg ලෙස සලකයි.
ක්‍රොන්ක්‍රීට් සදහා හැකිලෙන ප්‍රමාණය 50% ලෙස සලකයි.
මුලික ගණනය කිරිමෙදි මෙම ක්‍රොන්ක්‍රීට් අනුපාතය භාගයක් බවට පත් කර ගත යුතුය.එනම් 1:2:4 = 1+2+4 = 7
එනම් සිමෙන්ති අනුපාතයක් වශයෙන් = 1/7
වැලි අනුපාතයක් වශයෙන් = 2/7
මැටල් අනුපාතයක් වශයෙන් = 4/7
ගණනය කිරිම් 1.
සිමෙන්ති ප්‍රමාණය = (1/7) X 1441= 205.85
සංකෝචනය වන ප්‍රමාණය = 205.85 X 1.5 (හැකිලෙන ප්‍රමාණය 50%ක් නිසා 150/100 = 1.5)
= 308.78
සිමෙන්ති බැග් ප්‍රමාණය = 308.75/50
=6.17 Bags
ආසන්න ලෙස සිමෙන්ති බැග් ප්‍රමාණය 7කි.
ගණනය කිරිම් 2.
වැලි ප්‍රමාණය = (2/7) X 1.5= 0.428
වැලි කියුබ් ප්‍රමාණය = 0.428 X 2.83 (වැලි කියුබ් 1ක් 2.83m3 කි.)
= 1.212 Cube
ගණනය කිරිම් 3.
මැටල් කියුබ් ප්‍රමාණය = 2.425 Cube
මෙහි සිමෙන්ති සදහා 3%ක නාස්තියක් ද , වැලි සදහා 5%ක නාස්තියක් ද ,මැටල් සදහා 5%ක නාස්තියක් ද සිදු විය හැක.ඒවා මග හැර මෙම ගණනය කිරිම් කර ඇත.එම නිසා මෙහිදි ලැබෙන ප්‍රත්‍රිපල වලට වඩා වැඩි අගයක් ලැබිය හැක.
මේ අනුව 1m3 ක අමුද්‍රව්‍ය මුළු වියදම සොයා ගත හැක එය රුපියල් 15000.00 ක් නම්
1m3කට = රු/ : 15000.00
2m3කට = රු /: 15000.00 X 2 =30000.00
y m3ප්‍රමාණයකට = රු/ : 15000.00 X y
මේ ආකාරයට විවිධ අනුපාත වලට අදාල යන සිමෙන්ති ,වැලි ,ගල් ප්‍රමාණය ඉහත ගණනය කිරිම් රටාව අනුව සොයා ගත හැක.
1:3:6 (37mm)
සිමෙන්ති = (1/10) X 1441 X 1.5 / 50 =4.323 = 5 Bagsවැලි = (3/10) X 1.5 X 2.83 = 1.2735 Cube
මැටල් = (6/10) X 1.5 X 2.83 = 2.547 Cube
1:1.5:3 (20mm)
සිමෙන්ති = (1/5.5) X 1441 X 1.5 / 50 =7.86 = 8 Bagsවැලි = (1.5/5.5) X 1.5 X 2.83 = 1.157 Cube
මැටල් = (3/5.5) X 1.5 X 2.83 = 2.315 Cube
1:1:2 (20mm)
සිමෙන්ති = (1/4) X 1441 X 1.5 / 50 =10.8075 = 5 Bagsවැලි = (1/4) X 1.5 X 2.83 = 1.06125 Cube
මැටල් = (2/4) X 1.5 X 2.83 = 2.1225 Cube
30 December 2014
ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම (Soil compaction)
සුභ දවසක් හැමොටම
ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම ඔබ දැක ඇත.පාරවල් තැනිමෙදි හි පස් තැලිම් සිදු කරන ස්ථාන වල බොහෝ විට මෙම පරික්ෂණ සිදු කරනු ලබයි. මෙයින් ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් ඇත.
1. ක්‍රෝ කටර් ක්‍රමය(CORE CUTTER METHOD)
2. වැලි කේතු (SAND CONE TEST)
2. Steel rammer, mass 9kg, overall length with the foot and staff about 900mm.
3. Steel dolley, 25mm high and 100mm internal diameter
4. Weighing balance, accuracy 1g.
5. Palette knife
6. Straight edge, steel rule etc
මෙම උපකරණය 10cm ක විශ්කම්භයකින් සහිතව යකඩ කටර් එකක් සහික තලයකින් සමන්විතය.මෙම තලයේ බර 2.5Kg වේ.සුසංහනය කළ පස් මත තියුණු මුහුණත් සහිත දාර සිටින සේ සිලින්ඩරය තබා ඒ මත භාරය තබා මිටියෙන්(කුළු ගෙඩියෙන් )තලන ලදි.
පසුව මෙම සිලින්ඩරය වටේ පස් ඉවත් කර සෙමින් ගලවා සිලින්ඩරයේ මුහුණත් දෙක හොදින් මට්ටම් කර ගනු ලබයි.
සිලන්ඩරයේ බර මුලින් ගණනය කළ හැකි බැවින් සිලින්ඩරය තුළ තිබෙන පස් වල බර ගණනය කර ගත හැකි වේ.පසුව එම සිලින්ඩරයේන් පස් සාම්පලයක් ගෙන ජල අනුපාතය සොයා ගත හැක.පහත සමිකරණයෙන් වියළි ඝනත්වය ගණනය කල හැක.
ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම ඔබ දැක ඇත.පාරවල් තැනිමෙදි හි පස් තැලිම් සිදු කරන ස්ථාන වල බොහෝ විට මෙම පරික්ෂණ සිදු කරනු ලබයි. මෙයින් ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් ඇත.
1. ක්‍රෝ කටර් ක්‍රමය(CORE CUTTER METHOD)
2. වැලි කේතු (SAND CONE TEST)
DRY DENSITY OF SOIL BY CORE CUTTER METHOD
මේ සදහා ගන්නා උපකරණය යකඩ වලින් නිර්මාණය කර ඇත.මෙමගින් පරික්ෂණය කරන්නේ පස් වල වියළි ඝනත්වයයි.මෙම කටර් එක තද කිරිමෙදි පස තුලට කිදා බැස පස් වලින් පිරෙ.පසුව එය පස් වලින් ඉවතට ගෙන මෙම කටර් එක තුල ඇති පස් බර හා පරිමාව නිර්ණය කර ගත හැක.
උපකරණ
1. කෝකටර් සිලින්ඩරයක්, 100mm ඇතුලත විශ්කම්භයක් සහ 130mm දිග2. Steel rammer, mass 9kg, overall length with the foot and staff about 900mm.
3. Steel dolley, 25mm high and 100mm internal diameter
4. Weighing balance, accuracy 1g.
5. Palette knife
6. Straight edge, steel rule etc
මෙම උපකරණය 10cm ක විශ්කම්භයකින් සහිතව යකඩ කටර් එකක් සහික තලයකින් සමන්විතය.මෙම තලයේ බර 2.5Kg වේ.සුසංහනය කළ පස් මත තියුණු මුහුණත් සහිත දාර සිටින සේ සිලින්ඩරය තබා ඒ මත භාරය තබා මිටියෙන්(කුළු ගෙඩියෙන් )තලන ලදි.
පසුව මෙම සිලින්ඩරය වටේ පස් ඉවත් කර සෙමින් ගලවා සිලින්ඩරයේ මුහුණත් දෙක හොදින් මට්ටම් කර ගනු ලබයි.
සිලන්ඩරයේ බර මුලින් ගණනය කළ හැකි බැවින් සිලින්ඩරය තුළ තිබෙන පස් වල බර ගණනය කර ගත හැකි වේ.පසුව එම සිලින්ඩරයේන් පස් සාම්පලයක් ගෙන ජල අනුපාතය සොයා ගත හැක.පහත සමිකරණයෙන් වියළි ඝනත්වය ගණනය කල හැක.
p වියළි ඝනත්වය
y නිකර ඝනත්වය
w ජල අනුපාතය
M කටර් එක තුළ වියළිි පස් වල බර
V කටර් එක ඇතුලත පරිමාව
ක්ෂේත්‍ර සුසංහනය = (ක්ෂේත්‍රයේ ලැබුනු වියළි ඝනත්වය /
පරික්ෂණයෙන් ලැබුනුු වියළි ඝනත්වය) X 100
මෙයින් සාපේක්ෂ සුසංහනය 98%ට වැඩි නම් හොදින් සුසංහනය වි ඇත.
මෙහි ඊලග කොටසින් වැලි කේතු පරික්ෂාව දැන ගමු.මෙහි නිවරදි ක්‍රියා පිළිවෙල English වලින් දැන ගැනිමට (Read more) කිලික් කරන්න.
Subscribe to:
Posts (Atom)