සුභ දවසක් හැමොටම
1. තීරු අත්තිවාරම
2. කොට්ට අත්තිවාරම
3. පහුරු අත්තිවාරම
1.1.1 ගඩොල් අත්තිවාරම
සාමන්‍යයෙන් පසේ තෙතමන ප්‍රමාණය අඩු හා අත්තිවාරම් ගැඹුර මට්ටම භුගත ජල මට්ටමට වඩා ඉහලින් පිහිටන භුමි සදහා කුඩා ගොඩනැගිලි ඉදි කිරිමෙදි මෙම ගඩොල් අත්තිවාරම් යොදා ගනු ලැබේ.
1.1.2 විශම කළු ගල් අත්තිවාරම
භුගත ජල මට්ටම පොළව මට්ටම ආසන්නයේ පවතින බොරළු වැනි හෝ මැටි මිශ්‍ර වැලි පසක පොලවක් සදහා මෙම අත්තිවාරම් වර්ගය භාවිතා කරනු ලැබේ.මෙම අත්තිවාරමේ පළල අඩි 1යි අගල් 6 සිට අඩි 2 දක්වා ගත හැකි අතර ගැඹුර ගැඹුර අඩි 1 යි අගල් 6 සිට අඩි 3 දක්වා ගත හැකිය.පාදම මට්ටම් කර ගැනිම සදහා හෝ අත්තිවාරම් අරක්ෂාව සදහා 1:3:6 කොන්ක්‍රිට් එකක් භාවිතා කළ හැකිය.
මෙහි අත්තිවරම් පතුලක් සදහා Screed Concrete එකක් යෙදිමට හේතු වන්නේ
නොගැඹුරු අත්තිවාරම්(Shallow Foundation)
ඉදිකරන ලද අත්තිවාරම පොළව මට්ටමේ සිට ගැඹුර 3m වඩා අඩු වුයේ නම් එම අත්තිවාරම නොගැඹුරු අත්තිවාරමක් ලෙස හැදින්වේ.මෙම අත්තිවාරම සදහා ගඩොල්,ගල්,කෝන්ක්‍රිට් ආදිය යොදා ගනු ලැබේ.බොහොවිට පසේ දාරාගැනිමේ ශක්තිය /හැකියාව වැඩිනම් හා ගොඩනැගිල්ල මගින් පොළව මත ඇතිකරන තෙරපුම අඩුනම් එවැනි පසක ඉදිකිරිම් කටයුතු සදහා නොගැඹුරු අත්තිවාවරම් යොදා ගනු ලැබේ.මෙම නොගැඹුරු අත්තිවාරම් ඉදි කරනු ලබන හැඩය අනුව කොටස් 3කට වර්ග කරනු ලැබේ.1. තීරු අත්තිවාරම
2. කොට්ට අත්තිවාරම
3. පහුරු අත්තිවාරම
1.තිරු අත්තිවාරම (Strip Foundation)
ගොඩනැගිල්ලක බිත්ති දිගේතිරුවක් හෝ පටියක් ආකාරයට ඉදිකරනු ලබන බැවින් මෙම අත්තිවාරම් තිරු අත්තිවාරම් ලෙස හදුන්වනු ලැබේ.ගොඩනැගිල්ලක බර අනුව අත්තිවාරම් මත යෙදෙන බලය සලකා බලා අත්තිවාරම් ඉදිකරනු ලබන ආකාරය කොටස් 2කට වෙන්කළ හැකිය.1.1 වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම (Strip Foundation without Reinforcements)
ගො ඩනැගිල්ල ඉදිකරනු ලබන මුළු භුමය පුරාම ඉසිලිමේ ධාරිතාව එකම අගයක් ගන්නේ නම් වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම එම භුමය සදහා සුදුසු වේ. වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම ඉදිකිරිම් ද්‍රව්‍ය අනුව වර්ග 2කින් දැකිය හැකිය.1.1.1 ගඩොල් අත්තිවාරම
සාමන්‍යයෙන් පසේ තෙතමන ප්‍රමාණය අඩු හා අත්තිවාරම් ගැඹුර මට්ටම භුගත ජල මට්ටමට වඩා ඉහලින් පිහිටන භුමි සදහා කුඩා ගොඩනැගිලි ඉදි කිරිමෙදි මෙම ගඩොල් අත්තිවාරම් යොදා ගනු ලැබේ.
1.1.2 විශම කළු ගල් අත්තිවාරම
භුගත ජල මට්ටම පොළව මට්ටම ආසන්නයේ පවතින බොරළු වැනි හෝ මැටි මිශ්‍ර වැලි පසක පොලවක් සදහා මෙම අත්තිවාරම් වර්ගය භාවිතා කරනු ලැබේ.මෙම අත්තිවාරමේ පළල අඩි 1යි අගල් 6 සිට අඩි 2 දක්වා ගත හැකි අතර ගැඹුර ගැඹුර අඩි 1 යි අගල් 6 සිට අඩි 3 දක්වා ගත හැකිය.පාදම මට්ටම් කර ගැනිම සදහා හෝ අත්තිවාරම් අරක්ෂාව සදහා 1:3:6 කොන්ක්‍රිට් එකක් භාවිතා කළ හැකිය.
1.2 වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම (Strip Foundation with Reinforcements)
මද වශයෙන් ආනත භුමියක හෝ වලවල් ගොඩනැගිලි ආදිය ඇති තැනිතලා නොවන භුමයක ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සිදුවිමෙදි පළමුව එහි භුමය මට්ටම කර ගනු ලැබේ.එලෙස මට්ටම් කරගත් භුමිය ඉසිලිමේ ධාරිතාව තැනින් තැනට වෙනස් වේ.එනම් කැපුනු ස්ථාන වැඩි දාරා ගැනිමේ හැකියාවකුත් ,පිරවුනු ස්ථාන වල අඩු දාරාගැනිමේ හැකියාවකුත් ඇත.එවැනි භුමයක අත්තිවාරම් දැමිම සදහා මෙම වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම ඉතාමත් යොග්‍ය වේ.මිට අමතරව ගෙපල පිරවු භුමයක තනි වහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමෙදි මෙම අත්තිවාරම් වර්ගය වඩාත් සුදුසු වේ.මෙහි අත්තිවරම් පතුලක් සදහා Screed Concrete එකක් යෙදිමට හේතු වන්නේ
- අත්තිවාරම් කානුව මට්ටම් කර ගැනිම සදහා
- අත්තිවාරම් පතුලේ සිටින කෘමිසතුන්ගේ ග්‍රහණයට හසු නොවිම සදහා
- පසේ ඇති ලවණ ගතිය හේතුවෙන් වැරගැන්නුම වලට වෙන හානි වළක්වා ගැනිම සදහා
- අත්තිවාරම් ඉදිකරන ද්‍රව්‍ය සමග පස් මිශ්‍රවිම වලක්වා ගැනිම සදහා
👍🏽👍🏽👍🏽❤️❤️😍
ReplyDeleteSuper thanks for note
ReplyDelete❤️✌️
ReplyDeleteThanks
ReplyDelete