විදුලි ගාස්තු වැඩි වීමත් සමඟම අපට විදුලි පරිභෝජනය ගැන දෙවරක් සිතන්නට වෙලා. අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කළහොත් විදුලි බිල අපට අවම කරගත හැකියි. විදුලි මීටරය කියවා බලා මාසයක් තුල භාවිතා කර ඇති විදුලි ඒකක ගණන ගණන් බැලීම බොහෝ අය කරන දෙයක්. නමුත් සාමාන්‍යයෙන් ඒ ඒකක ගණනට අදාළව මේ දක්වා කොපමණ රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට තිබේදැයි බලාගන්නට අපට තරමක් අපහසුයි. ඉතින් ඒ නිසා, ඔබගේ විදුලි බිල ඔබටම බලාගත හැකි ආකාරයට ලංකා විදුලිබල බණ්ඩලයෙන් මේ සේවාව හඳුන්වා දී තිබෙනවා

http://www.pucsl.gov.lk/cal/ebcalculator.php

http://www.pucsl.gov.lk/cal/ebcalculator.php
500903425100
ReplyDelete2195396210
ReplyDelete