මේ තමා මගේ මුල්ම සොප්ට්වෙයා රිවීව් එක ඉදිරියටත් මම මේ වගේ ටිකක් වෙනස් ටූල් ගැන කතා කරනවා
මේකෙ නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක් විදියට තමයි ලැබෙන්නේ මොකද අපි දුප්පත්නෙ සොප්ට්වෙයා ගන්න සල්ලි නෑ අපිට.
ඩවුන්ලෝඩ් කරගන්න
![]() |
ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත් ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි වීමයි.. ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ ඊලගට කවුරුහරි අහයිද දන්නෑ මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දාලා ට්‍රයි කරලා බලන්න.
ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක ගොඩක් අය නොදන්නා..
අනේ ඉතින් මම මේ යන්ට කියලා… බායි
No comments:
Post a Comment
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...