නිවසක ඉදිකිරිමට යැමෙදි ප්‍රධන වශයෙන් කරණු කිහිපයක් පිලිබදව සැලකිලිමත් වියයුතුය
1. ඉඩමක් තොරා ගැනිම
a. ඉඩමෙහි නිතීමය නිවරදි බවය
b. ඉඩමෙහි පිහිටිම
c. ඉදිකිරිම සදහා අනුමැතිය ලබා ගැනිම
2. නිවාසක් නිරමාණය කරගැනිම
a. තමන්ගේ අවශයතාවය හදුනා ගැනිම
b. නිර්මාණය හා සමික්ෂණය සදහා නිර්මාණ ශිල්පියෙකු තොරාගැනිම
c. නිවස නිර්මාණය කරගැනිම
d. ඇස්තමේන්තුවක් සදා ගැනිම
3. නිවස ඉදි කිරිම
a. ගැලපෙන කොන්ත්රාදත්කරුවෙකු තොරාගැනිම
b. නියම්ත තත්වයෙන් ඉදිකිරිම් ද්රකව්යම යෙදා ගැනිම
c. ඉදිකිරිම අධික්ෂණය කිරිම
No comments:
Post a Comment
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...