Add CSS based dropdown menu to blogger

NEWS

6 March 2013

Phone එකේ GPRS Settings ඔබම හදාගන්න

ඔබගේ phone එකේ ඉන්ටනෙට් යැමට ඇති වෙබ් බවුසරයට ගොස්  එහි settings වෙත ගොස් Profiles  ඇතුලට ගොස්  Add new  වලින් නව  profile එකක් සාදන්න. එයට පහත සදහන් විස්තර ලබා දෙන්න භාවිතා කරන SIM  වර්ගය අනුව.


Airtel Internet Settings
Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

මීට ආදාලව ඇති Airtel web site එක 

http://airtel.lk/AirtelSL/broadband/configurations.html

__________________________________

                                 

                                  Mobitel Internet Settings




Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.



__________________________________


Dialog Internet Settings


Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
මීට ආදාලව ඇති Dialog web site එක 
__________________________________

Etisalat Internet Settings
Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ web
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.

මීට ආදාලව ඇති Etisalat web site එක 

http://www.etisalat.lk/personal/internet/broadband/faqs/#.UTmiltb6U1M

                     __________________________________

Hutch Internet Settings


Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.google.lk වැනි දෙයක් තමන් කැමති හොම් පෙර්ජ් එකක් ලබදිය හැක.
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080
මිට අමතරව ඇති දැ සම්පුර්ණ කිරිමට අනිවර්ය නැත.
මීට ආදාලව ඇති Hutch web site එක 

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.