Add CSS based dropdown menu to blogger

NEWS

30 December 2014

ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම (Soil compaction)

සුභ දවසක් හැමොටම
ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම ඔබ දැක ඇත.පාරවල් තැනිමෙදි හි පස් තැලිම් සිදු කරන ස්ථාන වල බොහෝ විට මෙම පරික්ෂණ සිදු කරනු ලබයි. මෙයින් ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් ඇත.
 1. ක්‍රෝ කටර් ක්‍රමය(CORE CUTTER METHOD)
 2. වැලි කේතු (SAND CONE TEST)


DRY DENSITY OF SOIL BY CORE CUTTER METHOD

මේ සදහා ගන්නා උපකරණය යකඩ වලින් නිර්මාණය කර ඇත.මෙමගින් පරික්ෂණය කරන්නේ පස් වල වියළි ඝනත්වයයි.මෙම ‍කටර් එක තද කිරිමෙදි පස තුලට කිදා බැස පස් වලින් පිර‍ෙ.පසුව එය පස් වලින් ඉවතට ගෙන මෙම කටර් එක තුල ඇති පස් බර හා පරිමාව නිර්ණය කර ගත හැක.

උපකරණ

1. කෝකටර් සිලින්ඩරයක්, 100mm ඇතුලත විශ්කම්භයක් සහ  130mm දිග

2. Steel rammer, mass 9kg, overall length with the foot and staff about 900mm.

3. Steel dolley, 25mm high and 100mm internal diameter

4. Weighing balance, accuracy 1g.

5. Palette knife

6. Straight edge, steel rule etc




මෙම උපකරණය 10cm ක විශ්කම්භයකින් සහිතව යකඩ කටර් එකක් සහික තලයකින් සමන්විතය.මෙම තලයේ බර 2.5Kg වේ.සුසංහනය කළ පස් මත තියුණු මුහුණත් සහිත දාර සිටින සේ  සිලින්ඩරය තබා ඒ මත භාරය තබා මිටියෙන්(කුළු ගෙඩියෙන් )තලන ලදි.

පසුව මෙම සිලින්ඩරය වටේ පස් ඉවත් කර සෙමින් ගලවා සිලින්ඩරයේ මුහුණත් දෙක හොදින් මට්ටම් කර ගනු ලබයි.
සිලන්ඩරයේ බර මුලින් ගණනය කළ හැකි බැවින් සිලින්ඩරය තුළ තිබෙන පස් වල බර ගණනය කර ගත හැකි වේ.පසුව එම සිලින්ඩරයේන් පස් සාම්පලයක් ගෙන ජල අනුපාතය සොයා ගත හැක.පහත සමිකරණයෙන් වියළි ඝනත්වය ගණනය කල හැක.
p වියළි ඝනත්වය
y නිකර ඝනත්වය
w ජල අනුපාතය  
M කටර් එක තුළ වියළිි පස් වල බර
V කටර් එක ඇතුලත පරිමාව

ක්ෂේත්‍ර සුසංහනය = (ක්ෂේත්‍රයේ ලැබුනු වියළි ඝනත්වය / 
                     පරික්ෂණයෙන් ලැබුනුු වියළි ඝනත්වය) X 100

මෙයින් සාපේක්ෂ සුසංහනය 98%ට වැඩි නම් හොදින් සුසංහනය වි ඇත.
මෙහි ඊලග කොටසින් වැලි කේතු පරික්ෂාව දැන ගමු.මෙහි නිවරදි ක්‍රියා පිළිවෙල English වලින් දැන ගැනිමට (Read more) කිලික් කරන්න.



Procedure

1. Determine the internal diameter and height of the core cutter to the nearest 0.25mm

2. Determine the mass (M1) of the cutter to the nearest gram.

3. Expose a small area of the soil to be tested. Level the surface, about 300mm square in area.

4. Place the dolley over the top of the core cutter and press the core cutter into the soil mass using the rammer. Stop the pressing when about 15mm of the dolley protrudes above the soil surface.

5. Remove the soil surrounding the core cutter, and take out the core cutter. Soil soil would project from the lower end of the cutter.

6. Remove the dolley. Trim the tip and bottom surface of the core cutter carefully using a straight edge.

7. Weigh the core cutter filled with the soil to the nearest gram (M2).

8. Remove the core of the soil from the cutter. Take a representative sample for the water content determination.

9. Determine the water content.


Result:

Dry density of the soil= ________g/ml.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.