Add CSS based dropdown menu to blogger

NEWS

19 January 2013

නැකත් හා එහි භාවිතය

ජ්‍යොතිෂයේ නැකත් 28 කි.නමුත් ඉන් බහුලව භාවිතා වන නැකත්27කි.අභිජිත් නම් නැකත විශේෂ අවස්ථා වල පමණක් යෙදේ.
නැකත් යොදා ගන්නා කාර්යයන්.

අස්විද-නිවාස කටයුතු-අකුරු කියවීම.
බෙරණ-සුභ කටයුතු වලට සුදුසු නැත.
කැති-සුභ කටයුතු වලට යොදා නොගනී.
රෙහෙණ-විවාහයට-ගෙවැදිමට-අකුරු කියවීමට.
මුවසිරස-කෘෂි කර්මයට-විවාහයටඅද-සතුරන් මර්දනයට
පුනාවස-අකුරු කියවීමට-විවහයට හා ගෘහ කටයුතු වලට
පුෂ-අකුරු කියවීමට-ගොවිතැන් කටයුතු වලට
අස්ලිස-ළිං කැපීමට
මා-විවහයට-ශාස්ත්‍රීය කටයුතු වලට
පුවපල්-විවහයට-ළිං කැපීමට-වැඩ භාර ගැනීමට
උත්‍රපල් – කෘෂි කාර්මික කටයුතු වලට
හත-විවහයට-අකුරු කියවීමට-ඉඳුල් කට ගෑමට හා ශුභ කටයුතු වලට
සිත-කලා කටයුතු වලට
සා-අකුරු කියවීමට-කෘෂි කාර්මික කටයුතු වලට
විසා-ළිං කැපීමට
අනුර-විවහයට-අකුරු කියවීමට-ගෘහ ප්‍රවේශයට
දෙට-ශුභ කටයුතු වලට නුසුදුසුය.
මුල-නිවාස කටයුතු වලට-අකුරු කියවීමට
පුවසල-ගොවිතැන් වැඩට
උත්‍රසල-විවහයට- ශුභ කටයුතු වලට
සුවණ-අකුරු කියවීමට-බත් කැවීමට
දෙනට- අකුරු කියවීමට-බත් කැවීමට
සියාවස-සියලු ශුභ කටයුතු වලට
පුවපුටුප-යන්ත්‍ර කටයුතු වලට
උත්‍රපුටුප-විවහයට- නිවාස කටයුතු වලට
රේවතී-විවහයට-කෘෂි කාර්මික කටයුතු වලට

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.