Add CSS based dropdown menu to blogger

NEWS

23 September 2012

Realtime Landscaping Architect 2012


මේ තමා මගේ මුල්ම සොප්ට්වෙයා රිවීව් එක ඉදිරියටත් මම මේ වගේ ටිකක් වෙනස් ටූල් ගැන කතා කරනවා

මේකෙ නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක් විදියට තමයි ලැබෙන්නේ මොකද අපි දුප්පත්නෙ සොප්ට්වෙයා ගන්න සල්ලි නෑ අපිට.

ඩවුන්ලෝඩ් කරගන්න

මේ ට්‍රයල් වර්ෂන් එක ටයිම් බේස් ට්‍රයල් වර්ෂන් එකක් නෙමෙයි සර්විස් බේස් ට්‍රයල් එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ගෙයක් වගේ දෙයක් නිර්මාණය කරගැනීම. මෙහි සියලුම නිවසක අඩංගු විය යුතු කරුනු ඇතුලත් කර සැකසූවක් කීවොත් නිවැරදියි. ස්විමිං පූල්ස්,
ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත් ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි වීමයි.. ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ ඊලගට කවුරුහරි අහයිද දන්නෑ මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දාලා ට්‍රයි කරලා බලන්න.






ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක ගොඩක් අය නොදන්නා..
අනේ ඉතින් මම මේ යන්ට කියලා… බායි

යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.