Add CSS based dropdown menu to blogger

NEWS

24 September 2012

නිවසක් සැදිමට බලාපොරෙත්තු වන ඔබට


නිවසක ඉදිකිරිමට යැමෙදි ප්‍රධන වශයෙන් කරණු කිහිපයක් පිලිබදව සැලකිලිමත් වියයුතුය

1. ඉඩමක් තොරා ගැනිම

a. ඉඩමෙහි නිතීමය නිවරදි බවය
b. ඉඩමෙහි පිහිටිම
c. ඉදිකිරිම සදහා අනුමැතිය ලබා ගැනිම 
   

2. නිවාසක් නිරමාණය කරගැනිම

a. තමන්ගේ අවශයතාවය හදුනා ගැනිම

b. නිර්මාණය හා සමික්ෂණය සදහා නිර්මාණ ශිල්පියෙකු තොරාගැනිම
c. නිවස නිර්මාණය කරගැනිම
d. ඇස්තමේන්තුවක් සදා ගැනිම  

3. නිවස ඉදි කිරිම

a. ගැලපෙන කොන්ත්රාදත්කරුවෙකු තොරාගැනිම
b. නියම්ත තත්වයෙන් ඉදිකිරිම් ද්රකව්යම යෙදා ගැනිම
c. ඉදිකිරිම අධික්ෂණය කිරිම  

4. පදිංචිය හා නඩත්තු කිරිම.

යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.