Add CSS based dropdown menu to blogger

NEWS

30 May 2012

HTML පාට කේත ජනනය.........



පරිගණකයෙ ඇති බොහොමයක් වර්ණ යම් කිසි කෝඩ් එකකින් නිර්මාණය වේ.ඔබ බ්ලොග් නිර්මාණයෙදි හා වෙනත් පරිගණක කටයුතු වලදි මෙම කොඩ් වැදගත් වේ.ඔබට අවශ‍ය පාට උඩ මවුසය කිලික් කර අවශය වර්ණයට ආදාල කේතය ලබා ගන්න.මෙම පාට වල කේතය(Code) මගින් පෙන්වන හෙක්ස්(Hex) නම් කොටුවේ ඇත.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.