කම්බි වර්ග 2ක් ඇත.
1.දගර වානේ කමිබි (Tor steel / Yeld steel)
මෙවා 10 mm,12mm,16mm,25mm,26mm,32mm
යන ප්‍රමාණ
වලින් වෙළදපලින් මිලදි ලත හැක.
දගර වානේ කමිබි වල ශක්තිය සාමාන්‍යයෙන් 460 Nmm-1
වේ.
2. මෘදු වානේ කමිබි (Round steel )
මෙවා 6 mm,8mm,10mm,16mm
යන ප්‍රමාණ වලින් වෙළද පලින් මිලදි ගත හැක.
...........................................................................................................
...........................................................................................................
කම්බියක බර
ඕනැම කම්බියක 1m ක
බර = D2/162.161
Eg -: 10mm කම්බියක මීටරයක(1m)
බර =
D2/162.161
102/162.162
0.616
D2/162.161
102/162.162
0.616
සාමන්‍යයෙන් කම්බියක දිග 6m වන
නිසා , 0.616 X 6 =3.696 Kg
ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mm විශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය සෙවිමට
1000 Kg
/3.696 =270.56277
ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mmවිශ්කම්බයක්
ඇති ,6m දිග කම්බි ප්‍රමාණය වන්නෙ 270 ක්
වේ.
(1Ton =1000Kg)
.........................................................................................................
.........................................................................................................
කම්බි නැවිමෙදි කමිබි 2ක් අතර Lap lenght (අතිවැස්මෙහි දිග) ඒක ඒම කම්බියෙ
විශ්කම්බය මෙන් 5.7 ක ප්‍රමාණයක් වේ.
ඒනම් 10 mm විශ්කම්බයක් ඇති කම්බියක් නැවිය යුතු ප්‍රමාණය වන්නෙ
D X5.7
10 X 5.7 =57 mm(අගල් 2.244)
good job... Brother
ReplyDeleteනියමයිනේ
ReplyDeleteමිලි 12 ටොන් එකකට කම්බි කූරු කීයක් එනවද කියන්න පුලුවන් ද
ReplyDeleteබොක්ක
ReplyDeleteGood work👉
ReplyDeleteඑලම බ්‍රෝ
ReplyDeleteVery useful....
ReplyDeleteනියම පැහැදිලි කිරීමක් Tnakns a lot...
ReplyDeleteThanks brother
ReplyDelete❤️
ReplyDeleteGood
ReplyDeleteකම්බි වර්ග දෙකට වැඩිය තියෙනවනේ..පුලුවන්නම් ඒ වර්ග ගැනත් දාන්න..ලොකු උදව්වක්
ReplyDelete