Plan ඇදිමේදි කම්බි නම් කරන අකාරය
20Y10
-03 -150T
Numbers Top
Top steel Spacing(mm)
Diameter(mm) Bar mark
15R12
-02 -350B
Numbers bottom
Round mild steel Spacing(mm)
Diameter(mm) Bar mark
Top steel දගර වානේ
Round mild steel මෘදු වානේ
කම්බිය මිටරයක බර
Weight of 6mm bar 0.222
Weight of 10mm bar 0.617
Weight of 12mm bar 0.888
Weight of 16mm bar 1.578
·
X යනු කම්බියෙ විශ්කම්භය නම් ඒහි 1M (මීටරයක) බර මෙම සමීකරණයෙන් සොයා ගත හැක.
කම්බියක මිටරයක බර දන්නෙ නම් මුළු කම්බියෙ දිගින් වැඩි කිරිමෙන් කම්බියෙ බර සොයා ගත හැක.
ඊලග පාඩමින් Slab
ඒකකට යොදන මුළු විවිධ විශ්කම්භ වලින් යුත් කම්බි වල මුළු බර සොයන ආකාරය
විස්තර සහිතව දැන ගත හැකිය.
No comments:
Post a Comment
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...