Add CSS based dropdown menu to blogger

NEWS

2 January 2015

මට්ටම් පොත (survey level book)

සුභ දවසක් හැමොටම
වගුවක් ආකාරයෙන් ක්‍රෙෂත්‍ර නිරික්ෂණ ලියා ගැනිමට භාවිතා කරන පොත මට්ටම් පොත වේ.මෙම ලියා ගැනිම ආකාර කිහිපයකට කළහැකි අතර ප්‍රධාන වශයෙන් ආකාර 2කි.



1.සමාන්තර රේඛා උස ක්‍රමය හෙවත් උපකරණ උස ක්‍රමය (HOC) Height Of Collimation



මෙම ක්‍රමයේ ගණනය කිරිමේ නිවරදි දැයි පහත පරිදි පරික්ෂාකර ගත හැක.
(මුළු පසු දක්න වල එකතුව) -(මුළු පෙර දක්න වල එකතුව) = (අවසාන ඌනිත මට්ටම) - (මුල් ඌනිත මට්ටම)

2.නැගිම් බැසිම් ක්‍රමය(Rise and fall )




මෙම ක්‍රමයේ ගණනය කිරිමේ නිවරදි දැයි පහත පරිදි පරික්ෂාකර ගත හැක.
(මුළු පසු දක්න වල එකතුව) -(මුළු පෙර දක්න වල එකතුව) = (මුළු නැගිම් වල එකතුව) - (මුළු බැසිම් වල එකතුව)



No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.