Add CSS based dropdown menu to blogger

NEWS

22 November 2015

මෝහර් වෘත්තයව( Mohr's circle )

මම ඔයාලට අද කියාදෙන්නෙ සිවිල් ඉන්ජිනේරු විද්‍යාවේ වැදගත් පාඩමක් වනව  වල මෝහර් වෘත්තයවට අදාල ගණනකි.එය රුප සටහන් සහිතව පැහැදිලි කර ඇත.

මුලිම්ම ස්තුතිය අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ වි්‍යුහ හා න්‍යාය ගුරු පියාණන් ජයතිලක ගුරු මහතාට.

මෙහි දණ්ඩක ඕනෑම හරස්කඩක ප්‍රත්‍යා බල හා වික්‍රියා සෙවිම අරමුණ වේ.

මුලිම්ම මෙයට පැහැදිලි රුප සටහන් ඇද ගත යුතුය.අනතුරුව බල ලකුණු කර ගත යුතුය. 
තලයට ලම්බක බල ,තලය දිගේ බල වෙනමද ලකුණුු කර ගත යුතුය.
මෙය 2012 කාර්මික විද්‍යාල අවසාන වි්‍යුහ හා න්‍යාය විභාගයේ ගණනකි.ඊට ආදාල රුප සටහන් පහත වේ.


මෙහි ව්‍යාකෘති බලය තලය මතද , ප්‍රත්‍යා බලය තලයට ලම්බකවද ක්‍රියා කරයි.ව්‍යාකෘති බලය එකම අගයක් ගනි.ප්‍රත්‍යා බලය X  දිශාවට එක අගයක්ද Y දිශාවට වෙනත් අගයක්ද  ගනි. එය වැදගත් මතක තබා ගත යුතුය.


මුලිමිම සුත්‍රයට ආදාලව කේන්ද්‍රයේ ඛණ්ඩාංක සොයා ගත යුතුය. පසුව අරය සොයා ගත යුතුය.

ඊට පසු වෘත්තය ඇද P හා Q ලක්ෂ වල ඛණ්ඩාංක සොයා ගත යුතුය.එහිද යෙදෙන ව්‍යාකෘති බලය , ප්‍රත්‍යා බලය යෙදෙන දිශාව අනුය ධන හා සෘණ අගය තිරණයව වේ.

පසුව උපරිම ව්‍යාකෘති බලයද ,අවම ව්‍යාකෘති බලයද, උපරිම ප්‍රත්‍යා බලයද ,අවම ප්‍රත්‍යා බලයද සොයා ග හැක.







NEED edit



No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.