Add CSS based dropdown menu to blogger

NEWS

27 November 2014

ගඩොල් ප්‍රභෙද

ගඩොල් හැඩය අනුව වර්ග කිහිපයක් ඈත.

1. සම්මත  ගඩොල
2. බදාම වාසිය සමග ගඩොලක ප්‍රමාණය
3. ඔළුගල
4. බඩගල




5. ගල් බාගය
6. ගල් තුන්කාල
7. මා බාන්දුව
8. මුළු පියවිල්ල






9. පට්ටම් බඩගල
10. පට්ටම් ඔළුගල
11. වටනාස්  ගඩොල
12. ආනපියල්ල(ආන බාන්දුව)




ආන පියල්ල
ආන පියල්ල සකස් කර ගැනිමෙදි සම්පූර්ණ ගඩොල් කැටයක් දෙකට වෙන් කිරිමට අපහසු නම් ගල් භාගයක් දෙකට වෙන් කර ගනු ලැබෙ.ඒනම් දිග,පළල,උස පිළිවෙලින්  අගල් 4 1/2, 2 1/4, 3 වන පරිදිය.

වරිය
ගඩොල බැම්මක තිරස් අතට ඒලන ලද පේලිය


ඔළුගල
ගඩොලක පළල උස පැත්ත  පෙනෙන සෙ ඒලිම

බඩගල
ගඩොලක දිග හා උස පැත්ත පෙනෙන සෙ ඒලිම

තිරස් කුස්තුර
බැම්මක ගඩොල් වරි 2ක් අතර ඈති තිරස් බදාම මූට්ටුව

සිරස් කුස්තුර
ඒකම වරියකදි ගඩොල් 2ක් ඈති සිරස් බදාම මූට්ටුව

1 comment:

  1. උසස් පෙල ඉංජිනේරු තාක්ෂනය කරන අයට මේ ලිපිය ගොඩක් වටිනවා.දිගටම ලියන්න මෙවැනි දේ ගැන.

    ReplyDelete

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.