Add CSS based dropdown menu to blogger

NEWS

29 September 2012

කම්බි (පාඩම් 2)


කම්බි වර්ග 2ක්  ඇත.
1.දගර වානේ කමිබි (Tor steel / Yeld steel)
මෙවා 10 mm,12mm,16mm,25mm,26mm,32mm  යන ප්‍රමාණ වලින් වෙළදපලින් මිලදි ලත හැක.
දගර වානේ කමිබි වල ශක්තිය සාමාන්‍යයෙන් 460 Nmm-1 වේ.
2. මෘදු වානේ කමිබි (Round  steel )
මෙවා 6 mm,8mm,10mm,16mm යන ප්‍රමාණ වලින් වෙළද පලින් මිලදි ගත හැක.
...........................................................................................................
කම්බියක බර
ඕනැම කම්බියක 1m බර = D2/162.161
Eg -: 10mm කම්බියක මීටරයක(1m) බර =
                                                                 D2/162.161
                                                                 102/162.162
                                                                  0.616
සාමන්‍යයෙන් කම්බියක දිග 6m වන නිසා  , 0.616 X 6 =3.696 Kg


ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mm විශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය සෙවිමට
1000 Kg /3.696  =270.56277
ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mmවිශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය වන්නෙ 270 ක් වේ.
(1Ton =1000Kg)
.........................................................................................................
කම්බි නැවිමෙදි කමිබි 2ක් අතර Lap lenght (අතිවැස්මෙහි දිග) ඒක ඒම කම්බියෙ විශ්කම්බය මෙන් 5.7 ක ප්‍රමාණයක් වේ.

ඒනම් 10 mm විශ්කම්බයක් ඇති කම්බියක් නැවිය යුතු ප්‍රමාණය වන්නෙ
D X5.7
10 X 5.7 =57 mm(අගල් 2.244)
යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.