Add CSS based dropdown menu to blogger

NEWS

29 September 2012

කම්බි (පාඩම් 2)


කම්බි වර්ග 2ක්  ඇත.
1.දගර වානේ කමිබි (Tor steel / Yeld steel)
මෙවා 10 mm,12mm,16mm,25mm,26mm,32mm  යන ප්‍රමාණ වලින් වෙළදපලින් මිලදි ලත හැක.
දගර වානේ කමිබි වල ශක්තිය සාමාන්‍යයෙන් 460 Nmm-1 වේ.
2. මෘදු වානේ කමිබි (Round  steel )
මෙවා 6 mm,8mm,10mm,16mm යන ප්‍රමාණ වලින් වෙළද පලින් මිලදි ගත හැක.
...........................................................................................................
කම්බියක බර
ඕනැම කම්බියක 1m බර = D2/162.161
Eg -: 10mm කම්බියක මීටරයක(1m) බර =
                                                                 D2/162.161
                                                                 102/162.162
                                                                  0.616
සාමන්‍යයෙන් කම්බියක දිග 6m වන නිසා  , 0.616 X 6 =3.696 Kg


ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mm විශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය සෙවිමට
1000 Kg /3.696  =270.56277
ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mmවිශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය වන්නෙ 270 ක් වේ.
(1Ton =1000Kg)
.........................................................................................................
කම්බි නැවිමෙදි කමිබි 2ක් අතර Lap lenght (අතිවැස්මෙහි දිග) ඒක ඒම කම්බියෙ විශ්කම්බය මෙන් 5.7 ක ප්‍රමාණයක් වේ.

ඒනම් 10 mm විශ්කම්බයක් ඇති කම්බියක් නැවිය යුතු ප්‍රමාණය වන්නෙ
D X5.7
10 X 5.7 =57 mm(අගල් 2.244)

11 comments:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.