ගෘහ නිර්මාණ ශිල්පයේ විකාශනය.....
ගෘහ නිර්මාණ
ශිල්පයේ විකාශනය ලෝකයේ සෑම රටකම අතීතයේ පටන් පැවත එන්නක් බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ආදිම මිනිසා සුර්ය රශ්මියෙන් ආවරණය වීමට වීශාල ගල් ගුහා වල සෙවණ උපයේගි කර ගන්නා
ලදි. ක්‍රම ක්‍රමයෙන් මිනිසාගේ බුද්ධිය වර්ධනයත් සමගම ක්‍රමවත් ස්ථිර වාසස්ථානයක් සකස් කර ගැනීමේ වැදගත් කම
අවබෝද විය.එතැන් සිට ගෘහ නිර්මාණ ශිල්පයේ විකාශනය දෙස බලන විට ශක්ති සම්පන්න වූත්
දිර්ඝ කාලයක් පැවති වීමට හැකි වූත් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක් අතීතයේ පැවති
බවට පැරණි නටඹුන් වලින් පැහැදිලි වේ. ලංකාවේ පුරාණ වෙහෙර,විහාර,දාගැබ්,වැව් සහ මිසර බෑබිලෝනියන්
ශිස්ටාචාරය අයිති
පිරමිඩ ඒ බව මනාව පැහැදිලි වේ.
පෑරණි ශිල්පිය ක්‍රම තුල ශක්තිමත් ආරක්ෂිත භාවයක් රැදුන නමුදු ඒ සදහා වැයවන අමුද්‍රව‍්‍ය
ප්‍රමාණය සහ වියදම අතිමහත්ය.නවීන විද්්‍යාවේ දියුණුවත් සමගම නූතන ශිල්පීය ක්‍රම
උපයෝගී කරගනිමින් අඩු වියදමකින් සහ සුලු භාණ්ඩ ප්‍රමාණයක් උපයෝගි කර ගනිමින් විශාල
වැඩ ප්‍රමාණයක් කිරිමට හැකි ක්‍රම සොයාගෙන තිබේ.ලෝකයේ වැඩිවන ජනග්‍රහනයට අනුව
නිවාස ප්‍රශ්නය විසදිම අද බලවත් ප්‍රශ්නයක් බවට පත් වි ඈත. භාන්ඩ හිගයත් , ආර්ථික උත්ධමනයත් නිසා
ගෘහ නිර්මාණ ශිල්පයේ සැලකිය යුතු පරිවර්තනයක්
කිරිමට සිදුවීම නොලැවික්විය හැකි කරුනකි. ඒ නිසා නිශ්චිත පදනමක්මත සකස් වූ
ශිල්පිය ක්‍රමයක් භාවිතා කිරිමෙන් එම දුෂ්කරතාවය බෝහෝ දුරට මග හරවාලිය හෑකිබව නූතන
ගෘහනිර්මාණ ශිල්පියාට අවබෝද විය.
ඒක තමයි මෙහේ තියෙන කදුවල හැම එකකම වගේ ලොකු වලවල් හිල් තියෙන්නෙ. :-)
ReplyDeleteම
කමෙන්ට් කරනකොට එන වර්ඩ් වැරිපිකේෂන් අයින් කරානන් ලේසියි