Add CSS based dropdown menu to blogger

NEWS

26 February 2013

windows 7(වින්ඩෝස් 7 Download ISO )


වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.

වින්ඩෝස් 7 සදහා අවශ්‍ය අවම දෘඩාංග අවශ්‍යතාවින්ඩෝස් 7-32බිටු-1 GHz x86-64 සකසනයක්,මතකය1 GB RAM ,ග්‍රාපික කාඩ් පත DirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero)  ,HDD නිදහස් ඉඩ16 GB of free disk space. ප්‍රකාශ ධාවකය DVD drive (only to install from DVD/CD Media)

වින්ඩෝස් 7-64බිටු 1 GHz x86 සකසනයක්,මතකය (RAM)2 GB,ග්‍රාපික කාඩ් පතDirectX 9 ග්‍රාපික සකසනය සමග WDDM driver model 1.0
(Not absolutely necessary; only required for Aero),HDD නිදහස් ඉඩ20 GB of free disk space,ප්‍රකාශ ධාවකය DVD drive (only to install from DVD/CD Media)

ඒ අනුව මතකය1 GB RAM ට අඩු නම් 86බිටු ද ,මතකය1 GB RAM ට වැඩි නම් 32බිටු ,64බිටු භාවිතා කරන්න

ඊට download අදාලව කරගන්න ලින්ක් මත Click  කර Download ISO  File බැවින් ඒකවර Download වෙ

Windows 7 Home Premium SP1 (bootable) 

x86 | 2.4 GB 
http://msft.digitalrivercontent.net/win/X17-24208.iso 


Windows 7 Professional SP1 (bootable) 
x86 | 2.4 GB 
http://msft.digitalrivercontent.net/win/X17-24280.iso 


Windows 7 Ultimate SP1 (bootable)
 x86 | 2.4 GB 
http://msft.digitalrivercontent.net/win/X17-24394.iso 

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.