Add CSS based dropdown menu to blogger

NEWS

12 November 2012

ඔබේ නිවසේ විදුලි බිල ඔබම බලාගන්න

විදුලි ගාස්තු වැඩි වීමත් සමඟම අපට විදුලි පරිභෝජනය ගැන දෙවරක් සිතන්නට වෙලා. අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කළහොත් විදුලි බිල අපට අවම කරගත හැකියි. විදුලි මීටරය කියවා බලා මාසයක් තුල භාවිතා කර ඇති විදුලි ඒකක ගණන ගණන් බැලීම බොහෝ අය කරන දෙයක්. නමුත් සාමාන්‍යයෙන් ඒ ඒකක ගණනට අදාළව මේ දක්වා කොපමණ රුපියල් ප්‍රමාණයක් ගෙවන්නට තිබේදැයි බලාගන්නට අපට තරමක් අපහසුයි. ඉතින් ඒ නිසා, ඔබගේ විදුලි බිල ඔබටම බලාගත හැකි ආකාරයට ලංකා විදුලිබල බණ්ඩලයෙන් මේ සේවාව හඳුන්වා දී තිබෙනවා





http://www.pucsl.gov.lk/cal/ebcalculator.php

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.